Not known Details About lanka gossip

කාන්තාවන්ට පූජක වරය ලැබිය හැකි බව පිළිනොගන්නා කතෝලික සභාවේ ස්ථාවරයට එරෙහිව යමින් සභාව තුළ කාන්තා අයිතීන් වෙනුවෙන් හඬ නගන පූජකවරියකගේ කතාව.

ශීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය මතුවීමත් සමඟ වසංගතය පාලනය කිරීම පිණිස පැනවූ පියවර යළි හඳුන්වාදීමට ඇතැම් රටවල් පියවර ගෙන තිබේ.

කොවිඩ් මැද්දේ හමුදා කුමන්ත්‍රණය නිසා කබලෙන් ලිපට වැටුණ රටක්

පසුගිය සති කිහිපය පුරා ඇය ඇඳ සිටි ඇඳුමක් සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ කතාබහක් ඇති වූ අතර උපන්දිනයදාද ඊට බෙහෙවින් සමාන ඇඳුමක් ඇය ඇඳ සිටිම විශේෂත්වයක්...

"පහත් ලිංගික ආශාවන් ඉෂ්ඨ කරගන්න සුනිල් ආරියරත්න නමින් පෙනී සිටි පුද්ගලයා මගේ වීඩියෝ එකක් කළා.." - නිර්ධා උයන්හේවා හෙළි කරයි

නීතිවේදී හිජාස් හිස්බුල්ලා ගැන ශ්‍රී ලංකා ආණ්ඩුවට ජගත් සංවිධානවලින් පණිවුඩයක්

බන්ධනාගාර රැඳවියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම අද සිට කොළඹ බන්ධනාගාරවලින් ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් චන්දන ඒකනායක ප්‍රකාශ කළා.

AG informs Court it won't commence with costs towards ex Navy commander above abduction of eleven youths

වෙඩින් එකකදී අපේ රටේ මල්ලි කෙනෙක් රන්විර් එක්ක කරට කර නටුවේ මෙන්න මෙහෙමයි...

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අනෙක් සිරකරුවන් ද නිදහස් කළ යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

කොරෝනා වසංගතය හේතුවෙන් ටෙලි වෙදකම සඳහා වන ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් සමඟ පාකිස්තානයේ බොහෝ more info වෛද්‍යවරියෝ යළිත් සිය ක්ෂේත්‍රයට ප්‍රවේශවෙමින් සිටිති.

තමන් විදේශයක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන නිරෝධායනය නොවී තම පියාවන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමග නිවෙසටම ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ දියණිය සඳහන් කරයි.

Despite the gazette notification, It is far from permitted to import chemical fertilizers - Ministry of Agriculture

ශේෂාද්‍රි තරුණයෙකු සමඟින් සුපිරි නි�

Leave a Reply

Your email address will not be published. Required fields are marked *